Home NEWS VIEWS

Post Your Ads
Business People Srilanka
bpsl.lk
Home | About us | Package | FAQ | Help | Contact Us
bpsl.lk .:Help:.
How to Topup Your Ads
Top up your ad යනු කුමක්ද?
 ඔබගේ දැන්විම එයට අදාල Category එකේ ඉහලින්ම පෙන්වීමයි. මෙය ඔබගේ දැන්වීම නරඹන සංඛ්‍යාව මත ඉහල පහල යාම සිදුවනු ඇත.
Benifit of top-up your ad
  • සෑම සෙවුම් අවස්ථාවකම ඔබව මුලින්ම පෙන්වීම.
  • ඔබට අදාල ක්ෂේත්‍රෙය් ඔබව ඉහලින්ම පෙන්වීම.
  • bpsl.lk වෙතින් මෙහෙයවන තරග සදහා යොමුවීම.
  • ඔබගේ ව්‍යාපාරය අන්තර්ජාලය හරහා එක් වන පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වීම.
  • How to top-up a ad
  • ඔබගේ දැන්වීම නරඹන පිරිස වැඩි කිරීමෙන්
  • අප ලබා දී ඇති අතිරේක පහසුකම් Facebook shere/ Facebook Like/ Like your ad වැනි දෑ භාවිතා කිරිම.
  • ඔබගේ ගනුදෙණුකරුවන්ට ඔබගේ සේවාව සම්බන්ධ අදහස් මෙම දැන්වීම වෙත පිවිස එහි සටහන් කිරීමට උපදෙස් දීමෙන්, එවිට අලුතින් ඔබගේ සේවාව ලබා ගැනීමට එන ගනුදෙනුකරුවන්ට ඔබ ගැන ඇති විශ්වාශය වැඩි වීමට එය හේතු වේ.
  • Can I pay for Top-up my ad.
  • We are not doing this for money it's FREE
  • ඔබටම ඔබගේ දැන්වීම පහසුවෙන් ඉහලට ගෙන්වා ගැනිම කල හැක.
  • Top-up Ad හෝ Bump up Ad සදහා අප කිසිසේත් මුදල් අයකරනු නොලබයි.
  •  මෙය අන්තර්ජාලයේ ශ්‍රී ලාංකීක ව්‍යාපාරිකයන්ට වෙන්වු විශේෂ වෙබ් අඩවියකී. අප විසින් නොමිලේ ලබා දුන් මේ සියළු පහසුකම් ඇසුරින් අන්තර්ජාලය හරහා ඔබ වෙත එන නව ගණුදෙනුකරුවන්හට ඔබගේ ඉහලම සේවය ලබා දී ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමෙන් ව්‍යාපාර ලොව ජයගන්න ඔබත් එක්වන්න.
    Back to Top
    .
    © 2014 - 2017 - All Rights Reserved • Powered by Aero Advertising Sri Lanka.
    Valid HTML5 Strict Valid CSS!
    bpsl.lk Site Developing Stanededs
    Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter