Home NEWS VIEWS

Post Your Ads
Business People Srilanka
bpsl.lk
Home | About us | Package | FAQ | Help | Contact Us
About Us
Business People නාමාවලිය
Get Sinhala
 

ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික නාමාවලියක් වන bpsl.lk විවිධ වු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පැතිරි පවති.


Business People නාමාවලිය සජිවීව ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක විහිදෙන ව්‍යාපාරික ආයතන ඔබට සමීප කරවයි. මෙමගින් ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා සම්බන්ධතාවයන් විශ්වාසනීයව ඔබට ලබාගත හැක. මෙහිදි ඔබ සොයන ක්ෂේත්‍රයන්හි සාමාන්‍ය හා දුර්ලභ තොරතුරු ඔබට දිග හැරේ. 


කාර් හා මෝටර් රථ පරිගණක හා විදුලි උපකරණ ආහාරපාන සහ අවන්හල්
ඔබගේ අවශ්‍යතා හා උත්සව අවස්ථා සුරතල් සතුන් ප්‍රවාහනය හා ගබඩාකරණය
වෘත්තිය හා අධ්‍යාපනය සෞඛ්‍ය හා වෛද්‍ය අංශය භාණ්ඩ මිළදී ගැනීම්
අලෙවිය හා ප්‍රචාරණය ගේ දොර ඉඩකඩම් මුල්‍යමය කටයුතු
ඉදිකිරීම් හා නඩත්තු කටයුතු කර්මාන්තශාලා හා නිෂ්පාදකයෝ

අප නාමාවලියේ තොරතුරු දෘෂ්‍යමය මාධ්‍යයෙන් මෙන්ම සෘව්‍යයමය මාධ්‍යයෙන් ද ලබාගැනිමට ඔබට පහසුකම සලසා ඇත. එමගින් ඕනෑම කෙනෙකුට වැදගත් වන තොරතුරු මෙන්ම, උපදෙස් හා මාර්ගෝපදේශන පහසුකම් සැපයේ.


දෛනික ජීවිතයේ ඔබට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සපයන ආයතනයන්හි නවතම තොරතුරු ඉතා පහසුවෙන් හා වේගවත්ව අප නාමාවලිය තුලින් ඔබට දැකගැනිමට හා ස්‍රවණය කිරිම මගින් ලබාගත හැකි වන්නේය.


*මෙම වෙබ් අඩවිය භාවිතයේදී ඔබට යම් ගැටළු හා අපහසුතා පැණනැගෙන්නේ නම් FAQ පිටුව වෙත පිවිසීමෙන්, එය නිරවුල් කර ගැනීමට හැකි වනු ඇත.


.
 
Flag Counter
Back to Top
.
© 2014 - 2017 - All Rights Reserved • Powered by Aero Advertising Sri Lanka.
Valid HTML5 Strict Valid CSS!
bpsl.lk Site Developing Stanededs
Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter Flag Counter